Home News Breaking කොටි සාමාජික එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස

කොටි සාමාජික එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස

795 views

කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දට පහර දී බරපතල තුවාල සිදු කර මරා දැමීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානිව සිටි එමිල් කාන්තන් ඇතුළු 10 දෙනෙක් නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ නියෝග කළේය.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් හය දෙනොට වසර 10 ½ බැගින් වු සිරදඩුවමක් ද ඊට අමතරව රුපියල් දසදහස බැගින් දඩ මුදලක් ද නියම කැරිණි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site