Home News Breaking කොටුව දුම්රිය ස්ථානය ආරම්භ කර අදට වසර 100ක්

කොටුව දුම්රිය ස්ථානය ආරම්භ කර අදට වසර 100ක්

780 views

කොටුව දුම්රිය ස්ථානය ආරම්භ කර අදට වසර 100ක් සපිරීම නිමිත්තෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ විශේෂ සැමරුම් උත්සවයක් අද සංවිධාන කර තිබිණි.

මෙම සැමරුම් උත්සවය සංවිධාන කර තිබුණේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙනි.

මීට සමගාමීව ඕල්කට් මාවතේ නව දුම්රිය මගී ප්‍රවේශ මාර්ගයක් හා නව දුම්රිය ප්‍රවේශ පත්‍ර කවුළු 4ක් ද විවෘත කෙරිණි.

ඊට අමතරව මෙරට තුළදී ම ප්‍රතිසංස්කරණය කරන ලද S8 වර්ගයේ බලවේග කට්ටලයක් නැවත ධාවනයේ යෙදවීමත් විෂය භාර අමාත්‍යවරයාගේ සුරතින් සිදු කෙරිණි.

මේ අතර මෙම සැමරුම් උත්සවයට සමගාමීව සැමරුම් මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site