Home News Breaking කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක එන්න සුදානම් අගමැතිගේ ලියවිල්ල මෙන්න

කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක එන්න සුදානම් අගමැතිගේ ලියවිල්ල මෙන්න

1,314 views

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු විමසන අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිබඳ සඳහන් වූ හෙයින්,කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට අග්‍රාමාත්‍යවරයා සුදානම් බව අග්‍රාමාත්‍ය කාර්යාලය
ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

ඉන් වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ ජනවාරි 08 වන දා මෙරට ජනතාව බහුතර ජනවරම ලබා දුන්නේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කරලීමට හෙයින්, රජයට හෝ රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල වන අවස්ථාවන්හිදී ඒ පිලිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට ද, සොයා බැලීමට ද රජය හැම විටම ක්‍රියා කර ඇති බවත් ඉදිරියට ද ඒ පිළිවෙතම අනුගමනය කරන බවයි.

එම මාධ්‍ය නිවේදනය පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site