Home C Gossip කොල්ලාගේ ලිංගික ආශාව බෙල්ලා නිසා නැති උනේ මෙහෙමයි

කොල්ලාගේ ලිංගික ආශාව බෙල්ලා නිසා නැති උනේ මෙහෙමයි

SHARE

මෙම අසාමාන්‍ය පුවත වාර්තා වන්නේ සිංගප්පූරුවෙන්.

26 හැවිරිදි තරුණයකු මෙම අනතුරට මුහුණ දුන් අතර එහිදී ඔහුගේ ජීවිතයට පවා හානි විය හැකිව තිබු බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මෙම තරුණයා සුපිරි වෙළඳ සැලකට ගිය අවස්ථාවක විකිණීමට තිබු බෙල්ලකු දැක තිබෙනවා.

ආහාරය සදහා තිබු එම බෙල්ලා දුටු තරුණයාට එය දැකීමෙන් සිතී ඇත්තේ රෝස පැහැයෙන් යුතු බෙල්ලා කාන්තා යෝනියක ඇතුල් පැත්තට සමාන බවයි.

මෙම බෙල්ලා දුටු ඔහුට පහත් කාමුක ආශාවක් ඇතිව ඇති අතර ඔහු දුටු බෙල්ලා කුඩා බැවින් ඉන්පසු ඔහු එවැනිම රෝස පැහැයෙන් යුතු විශාල බෙල්ලකු සොයමින් වෙළද සැල පීරා තිබෙනවා.

පසුව ඔහුට එවැනි රෝස පැහැති ඇතුලතක් සහිත බෙල්ලකු හමුවී ඇති අතර එය මිලට ගෙන නිවසට පැමිණ එම ශීතකරණයක තිබු බෙල්ලාගේ සීතල අඩුවීමට තරමක් වේලාවක් තබා තිබෙනවා.

ඉන්පසු බෙල්ලාගේ ඇතුල් පැත්ත යොදා ගනිමින් සිය ආශාවන් ඔහු ඉටු කරගෙන ඇති අතර අවසානයේ ඔහු නොසිතු මොහොතක බෙල්ලාගේ කටුවේ ඇතුල් පැත්තේ ඇති තියුණු දාර වලට ඔහුගේ ශිෂ්ණය දරුණු ආකාරයට කැපී තිබෙනවා.

ඉතාමත් තියුණු ලෙස කැපුනු ඔහුගේ ශිෂ්ණයෙන් කාමරය පුරා ලේ විද ඇති අතර ඔහු උදව් ඉල්ලා අසල්වැසියන්ට කෑ ගසා තිබෙනවා.

සිහිසුන්ව යෑමට ආසන්නව සිටි ඔහුව වහාම රෝහල්ගත කර ඇති අතර එහිදී තුවාලයට මැහුම් 63 ක් දැමීමට සිදුව තිබුන බව සඳහන්.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site