Home News Breaking කොස්ගොඩ සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

කොස්ගොඩ සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

SHARE

කොස්ගොඩ-කුරුඳුගම්පියස, මැණික් ගම්මානය යන ප්‍රදේශවලට යතුරු පැදි දෙකකින් පැමිණි තුවක්කුකරුවන් විසින් වෙඩි තැබීම් ත්‍රිත්වයෙන් පුද්ගලයින් 4දෙනෙකු මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය තවත් සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඝාතනයට ලක් වු එක් පුද්ගලයකුගේ බිරිඳ විසින් සිද්ධිය වු අවස්ථාවේ දී හඳුනාගත් මෙම සැකකරු අපරාධයට සම්බන්ධව පොලීසියට අවශ්‍යව සිටි අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

සැකකරු ඊයේ(12) දින රාත්‍රී 11.30 ට පමණ කටුවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා අතර අදාළ සැකකරු වයස 22 ක් වු කොස්ගොඩ, නානතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු අද(13) දින බලපිටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site