Home News Breaking කොළඹ ආපන ශාලා පරික්ෂා කිරීමේ මෙහෙයුමක්

කොළඹ ආපන ශාලා පරික්ෂා කිරීමේ මෙහෙයුමක්

603 views

කොළඹ නගර සීමාවේ ආපන ශාලා පරික්ෂාවක් ආරම්භ කර ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.

එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරි, වෛද්‍ය රුවන් විජයමුණි ප්‍රකාශ කළේ, ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කරන බව ය.

ආපන ශාලාවල මුළුතැන්ගේ තත්ත්වය, අමුද්‍රව්‍යවල ගුණාත්මක බව සහ ආහාර පිළියෙළ කරන්නන්ගේ පිරිසිදු බව එහිදී පරික්ෂාවට ලක් කෙරෙන බව ද රුවන් විජයමුණි ප්‍රකාශ කළේය.

ආහාර පිළියෙළ කිරීමට යොදා ගන්නා තෙල් සාම්පල ලබා ගන්නා ලෙස ද පරීක්ෂණ කණ්ඩායම්වලට උපදෙස් ලබා දී තිබේ.

එහිදී අපිරිසිදු ලෙස ආහාර පිළියෙළ කර ඇති බව තහවුරු වුවහොත්, එම ආපන ශාලා වසා දමන බව ද රුවන් විජයමුණි ප්‍රකාශ කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site