Home News Breaking කොළඹ කසල ගැටලුවට ස්ථිර විසඳුමක්

කොළඹ කසල ගැටලුවට ස්ථිර විසඳුමක්

501 views

කොළඹ කසල ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබී තිබෙනවා. කසල සම්පතක් කරගැනීමටත් මේ තුළින් හැකියාව උදාවනවා. කොළඹ එක්රැස්වන කැළි කසල බැහැර කිරීම වසර ගණනාවක සිට දැවැන්ත ගැටලුවක්ව පැවතුණා. මේ හේතුවෙන් පැනනැගුණු පරිසර, දේශපාලන, ආර්ථික හා සමාජ ගැටලු බොහෝමයි. මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙමින් මුතුරාජවෙල කසල අංගනය ගොඩනැගුවා. දිරාපත්වන කසලවලින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය මෙන්ම දෛනිකව එක්රැස්වන කසලවලින් විදුලිය නිෂ්පාදනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවනවා.

කසලවලින් විදුලිය නිපදවීම තුළින් කසල ගැටලුවට විසඳුමක් ලැබෙන අතර රටට ආර්ථික වාසියක් ද අත්වනවා. මෙවැනි ව්‍යාපෘති තුනක් ඉදිරියේ දී ආරම්භකර මෙගාවොට් 30ක විදුලියක් නිෂ්පාදනය කිරීම රජයේ අපේක්ෂාවයි. මෙවැනි තත්ත්වයක් යටතේ කොළඹ කසලවලට ඉදිරියේ දී විශාල ඉල්ලුමක් ඇතිවන බව නිසැකයි. එවිට කසලත් මිලදී ගැනීමට සිදුවිය හැකියි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site