Home News Breaking කොළඹ සිට හැටන් ගිය වෑන් රථයක් හැටන් ඔයට PHOTOS

කොළඹ සිට හැටන් ගිය වෑන් රථයක් හැටන් ඔයට PHOTOS

903 views

කොළඹ සිට හැටන් දක්වා මගින් පිරිසක් රැගෙන ගමන් ගනිමින් තිබූ වෑන් රථයක් හැටන් මල්ලිඅප්පු ප‍්‍රදේශයේදි අඩිසීයයක පමණ ප‍්‍රපාතයකවූ හැටන් ඔයට පෙරලිමෙන් එහි ගමන් ගත් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා.

අද (15) උදෑසන 6.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇති අතර එළඹෙන දිපාවලි උත්සවය වෙනුවෙන් කොළඹ ප‍්‍රදේශයේ රැකියාවල නිරත වතුකරයේ පිරිසක් දීපාවලි උත්සවය සදහා පැමිණෙමින් සිටියදි මෙම අනතුර සිදුවි ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෑන් රථය අනතුරට පත්වන අවස්ථාවේ වෑන් රථය තුල හයදෙනෙකු ගමන්කර ඇති බවත් වෑන් රථයේ සිරවි සිටි තුවාලකරුවන් තිදෙනෙකු හැටන් පොලිසිය මගින් ඉවතට ගෙන රෝහල් ගත කර තිබෙනවා.

රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවි ඇති බවයි අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන හැටන් පොලිසිය පවසන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site