Home C Gossip කෝලි හා අනුශ්කා හොර රහසේම විවාහ වීමට යයි

කෝලි හා අනුශ්කා හොර රහසේම විවාහ වීමට යයි

SHARE

බොහෝ දෙනෙකු කැමැත්තෙන් බලා සිටි විරාත් කෝලිගේ සහ අනුෂ්කා ෂර්මාගේ මංගල්‍ය දෙසැම්බර් 12 වැනිදා පැවැත්වෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම විවාහ උත්සවය ඉතාලියේ මිලානෝ හිදි ලබන 9 වැනිදා ආරම්භ වී 12 වැනිදා උත්සවය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.

එමෙන්ම මෙය පෞද්ගලික කටයුත්තක් බැවින් කිසිදු ක්‍රීඩකයෙකුට ආරාධනා කර නැති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ශ්‍රි ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහ විස්සයි විස්ස තරගාවලියට ඉන්දීය නායක විරාත් කෝලි සහභාගී නොවෙන බව ප්‍රකාශ කිරීමත් සමග පසුගියදා බොහෝ දෙනෙකු අදහස් දක්වමින් කියා සිටියේ කෝලි විවාහයට සූදානම් වන නිසා විවේක ගන්නා බවයි.

කෙසේ වෙතත් මාධ්‍ය හමුවේ කෝලි පවසා තිබුණේ තමන්ට විවේකය අවශ්‍ය බවයි.මේ අතර අනුෂ්කා ෂර්මාද මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මෙම ප්‍රකාශය අසත්‍ය එකක් බවයි.

නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ කෝලි මෙසේ විවේකය ලබා ගන්නේ තමන්ගේ විවාහ උත්සවය හේතුවෙන් බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site