Home News Breaking ඛනිජ තෙල් වර්ජනය කල් යයි

ඛනිජ තෙල් වර්ජනය කල් යයි

SHARE

අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවසන් තීරණයකට එළැඹීම ලබන සිකුරාදා (14) දක්වා අත්හිටුවීමට ඛනිජ තෙල් සම්පත් වෘත්තීය සමිති එකමුතුව තීරණය කළ බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශය පවසනවා.

ඔවුන් පවසන්නේ අමාත්‍ය අර්ජුන රණතුංග සමඟ අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසුව එම තීරණය ප්‍රකාශයට පත් කෙරුණු බවයි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය සමාගමකට පැවරීම ප්‍රමුඛව තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දුන් ලිඛිත පොරොන්දුව මෙතෙක් ඉටු නොකිරීමට එරෙහිව අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම සඳහා දිනයක් නියම කිරීමට ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පෙරදා (06) තීරණය කර තිබුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site