Home News Breaking ගංවතුරේ මාළු බෑමට ගිය පුද්ගලයෙකු මරුට

ගංවතුරේ මාළු බෑමට ගිය පුද්ගලයෙකු මරුට

777 views

වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ කළු ගඟ පිටාර ගැලීම නිසා ජල ගැලීම් තත්ත්වයක් පවතිද්දී මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගිය පුද්ගලයෙකු දියේ ගිළී මියගොස් තිබෙනවා.

ඊයේ (22) කැකුලලිය ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා දියේ ගිළී ඇති බව වාර්තා වෙයි.

පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී එම පුද්ගලයාගේ මළ සිරුර අද(23) උදෑසන 11.30 පමණ සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ කැකුලලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site