Home News Breaking ගම්පහට සහ කොළඹට ශ්‍රී.ල.නි.ප නව සංවිධායකවරු පත් කරයි

ගම්පහට සහ කොළඹට ශ්‍රී.ල.නි.ප නව සංවිධායකවරු පත් කරයි

902 views

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ ආසන සංවිධායකවරයා ලෙස අජිත් බස්නායක පත් කර තිබෙනවා.

ඔහු අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.

එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායකවරයා ලෙස චමින්ද කුමාර සුදුසිංහ පත් කර තිබෙනවා.

ඔහු ද අද ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site