Home News Breaking ගම් වැදුණු අලියෙකු විසින් පුද්ගලයෙක් මරා දමයි

ගම් වැදුණු අලියෙකු විසින් පුද්ගලයෙක් මරා දමයි

SHARE

පොතුවිල් ප්‍රදේශයේ ගම්මානයට වන අලියෙකු ගම්වැදී වන අලියා පහර දීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (05) උදෑසන මෙම වන අලියා ගම්මානයට පැමිණ ඇති අතර ගම්මානයේ ජනතාව බියට පත්වී දිව යාම හේතුවෙන් කලබලයට පත් වන අලියා පොතුවිල් නගරයට පැමිණ තිබෙන අතර පසුව නගරයට පැමිණෙන අතර අලියා පහරදීමෙන් 66 හැවරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර අවුරුදු 46 සහ 25 වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකු අලියා පහරදීමෙන් තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් පොතුවිල් මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අලියා පලවා හැරීම සඳහා ලාහුගල වනජීවි කණ්ඩායමක් හා පශු වෛද්‍ය කණ්ඩායමක් පැමිණ ඇති අතර පැය කිහිපයක මෙහෙයුමකින් අනතුරුව අලියා මුහුදු මහා විහාර භූමියට අයත් කැලෑවක් තුලට පැන ගොස් තිබෙනවා.

අනතුරුව තවදුරටත් සිදු කල මෙහෙයුමකින් අනතුරුව අලියා ගම්මානයෙන් ඈතට පලවා හැර තිබේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

V