Home Colaba Makka ගායකයන්ගේ හෙළුව විඩියෝවෙන් වහන පිංපියෝ

ගායකයන්ගේ හෙළුව විඩියෝවෙන් වහන පිංපියෝ

SHARE

ඉරාජ් ගොයියා ගිනියම් රෑ එලියට දාපු දවස්වලම මැක්කා කිව්වා මතක ඇති නේද අපේ ලංකාවේ සංගීතය කවදා හරි මේ පිචන් ගායකයෝ එකතු වෙලා නිරුවත් කරන බව. ඔන්න බොලේ කිව්වා වගේම දැන් හැදෙන මියුසික් වීඩියෝ බහුතරයක් සෙක්ස් වීඩියෝ වෙලා,හනේ හනිච්චන් කිව්වලු …මේ ඉරාජ් වගේ සිංදු කියන්න බැරි දෙකයි පනහයේ පිංපියෝ අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න කරන තුට්ටු දෙකේ වැඩ නිසා එන්න එන්නම රටේ සංගීතය වල පල්ලට යනවා.කවුද මේවට වගකියන්නේ,කියලා තමයි මැක්කට නම් අහන්න තියෙන්නේ.

හරියට සිංදුවක් කියා ගන්න බැරි පිංපියෝ තමන්ගේ හෙළුව වහගන්න කෙල්ලන්ගේ හෙළුව මාකට් කරලා ජනප්‍රිය වෙනවා.
අම්මා පා ඇත්තටම අනාගතයේ පරම් පරාවට ගායකයෝ කියලා කියන්න වෙන්නේ මේ වගේ පිංපි එවුන්ටද….?
“ඔබට සතුටුයි ද දැන්” කියලා කියන ගමන්ම මැක්කා තනියම මනෝ පාරක් දාගෙන කල්පනා කළා.අපේ රටේ අතීතයේ සංගීතය කොතනද තිබ්බේ කියලා.

එතකොට තමයි මැක්කට යුග යුග ගණනක මතකයන් මනෝ පාරට සිහිවුනේ කිහන්කෝ… අමර දේව මාස්ටර්,බෙග් මාස්ටර් ,ජෝති පාල ,මිල්ටන්,යුගයන් පසු කරමින් මෑත කාලයේ නාමල්, ප්‍රින්ස්,දක්වාම පැමිණි මේ ගායන යුගයන් අපේ රටේ සංගීතයට කොතරම් මෙහෙවරක් කරලා තියෙනවාද ..?
ඒ අමාරුවෙන් ගොඩ නගපු රසවින්දනය නේද මේ පිංපි සංකර් කොල්ලෝ එකතුවෙලා මියුසික් සෙක්ස් වීඩියෝ වලින් නිරුවත් කරන්නේ

මේ සංකර් කොල්ලෝ එකතුවෙලා කරන විනාසේ වෙනුවෙන් කවුද දැන් කතා කරන්නේ, මේ මැක්කටනම් එහෙම කිසිම කෙනෙක් මේවට විරුද්දව කතා කරනවා පෙන්නේ නැහැ. එදා ඉරාජ් ගොයියා ගිනියම් රෑ එලියට දාපු දවස්වලම මේ මියුසික් සෙක්ස් වීඩියෝ වලට විරුද්දව හඩක් නැගුවනම් අද මේ වගේ ඉරාජ් පිංපි ඩුප්ලිකේට් පැටවූ බිහිවෙන්නේ නැහැ.

යකඩෝ මේවා මාර විඩියෝනේ අෆ්ෆා සිංදුවේ වචන වල තේරුම වෙන එකක් නමුත් වීඩියෝවෙන් පෙන්වන්නේ ජංගි ගලෝන ඒවා, ඇදුම් ගලොගෙන කිස් කරන ඒවා….හනේ හනිච්චන් මෙහෙමත් රටක්.
සමහරු මහා ලොකුවට සභ්‍යත්වය ,සදාචාරය, සංස්කෘතිය ගැන පම්පෝරි ගහනවා. මේ මැක්කටත් ඒවා හොදට ඇහිලා තියෙනවා.නමුත් එකෙක් වත් මේවට විරුද්දව නැගිහිටින්නේ නැහැ.
යකඩෝ ඉන්න ප්‍රවීණයෝ ටිකවත් ඇස්,කන්,වහාගෙන ඉන්නේ නැතිව එකතුවෙලා මේවට විරුද්දව හඩක් නගපියකෝ දැන්වත්.හඩක් නගන විදිහ දන්නේ නැත්නම් g.m.o එකේ පාදෙනියගෙන් හරි ඉගෙන ගනිල්ලා කියලා තමයි මැක්කට කියන්න තියෙන්නේ…

අෆ්ෆා දැන්නේ බොලව් මතක් උනේ ලංකාවේ “කිර්ති” ප්‍රමුක ගායක ගායිකාවන්ගේ සංගමයකුත් තියෙනවා කියලා.
අනේ ඇත්තටම මෙයාලව මැක්කටනම් දකින්න ලැබෙන්නේ මොන වගේ අවස්ථා වලදීද කියලා බලන්නත් එක්ක පොඩ්ඩක් මැක්කා මැකී මොලෙන් කල්පනා පාරක් දැම්මා කියහන්කෝ…
අෆ්ෆා මෙන්න බොලේ මතක් වෙනවා කියහන්කෝ අවස්ථා ටික….

01 ගායක ගායිකාවන්ගේ සංගමයේ අරමුදල් එකතු කරන්න හදන වැඩ සටහන තුලදී

02 ගායකයෙක් හෝ ගායිකාවක් මියපරලොව ගිය වෙලාවේ නිකුත් කරන අවමංගල්‍ය කමිටු ප්‍රකාශ තුලදී

03 අවමංගල්‍ය උත්සවයේ අවසානයේ අපුරුවට මිනි පෙට්ටිය කරගහගෙන යන මොහොතෙදි

මෙන්න මේ වගේ අවස්ථා වලදී නම් අනේ ඇත්තටම “කිර්ති” ප්‍රමුක ගායක ගායිකාවන්ගේ සංගමයකුත් තියෙනවා කියලා අපිට මතක් වෙනවා. අප්පච්චියේ මධු ගොයියත් මේවට සප් එක දෙන්නේ පක්ෂ පාට අමතක කරලා ෆුල් බොක්කෙන් තමයි. වේලාවකට මැක්කට හිතෙනවා මේ ගායක ගායිකාවන්ගේ සංගමයක්ද නැතිනම් අවමංගල්‍ය සංගමයක් ද කියලත්.මොකද මෙයාලා සංගීතයේ උන්නතිය වෙනුවෙන් හරි හමන් වැඩක් කරලා නැති නිසා තමයි මැක්කා එහෙම කියන්නේ…මේ සංගමය කෙලින් හිටියනම් ඉරාජ් ගොයියා ඇතුලු ඉරාජ් පිංපි ඩුප්ලිකේට් පැටවූ ටික අපේ රටේ සංගීතය විනාශ කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ…එත් කෝ මේ සංගමය.

අනේ මන්දා ඉරාජ් ගොයියා ඇතුලු ඉරාජ් පිංපි ඩුප්ලිකේට් පැටවූ ටික එකතු වෙලා සංගීතය අමු අමුවේ නිරුවත් කරලා මරලා දානවා මේ ගායක ගායිකාවන්ගේ අවමංගල්‍ය සංගමයටවත් පෙන්නේ නැති හැටි අෆ්ෆා

මේ විනාසේ ගායක ගායිකාවන්ගේ සංගමයට එක්කෝ පෙනී නොපෙනී වගේ ඉන්නවද කියලත් මැක්කට නම් සැකයි ….

අන්න ඒ නිසා ගායක ගායිකාවන්ගේ වෘතිය රැක ගන්න හැටි ඉගෙන ගන්න හොද යෝජනාවක් ඔන්න මැක්කා “කිර්ති” ප්‍රමුක ගායක ගායිකාවන්ගේ සංගමයට ඉදිරිපත් කරනවා.

ඒ තමයි GMO එකේ පාදෙනිය ගේ පාදඩ නාඩ කම… බලන්නකෝ අෆ්ෆා ලෙඩ්ඩු පැත්තකින් තියලා පාදෙනියලා දෙන වෘතිය අරගලය අෆ්ෆා කිමුහුමක් ගියත් වෘතිය අරගලයේ යෙදෙන එක ගොන් පාට් එකක් තමයි.
නමුත් ගායක ගායිකාවන්ගේ සංගමයේ උන්නේහෙලා ටික පාදෙනියගෙන් පොඩ්ඩක් හරි වෘතිය රැක ගන්න හැටි ඉගෙන ගත්තොත් නම් ඉදිරියේදී ගායක ගායිකාවන්ගේ වෘතිය ඉරාජ් ගොයියා ඇතුලු ඉරාජ් පිංපි ඩුප්ලිකේට් පැටවූ ටික ගෙන් රැක ගන්න පුළුවන් වෙයි කියලා තමයි මේ මැක්කා නම් කියන්නේ……

ඔය තියෙන්නේ ලංකාවේ MUSIC කෙරුවාව පහතින්…..

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site