Home News Breaking “ගාල්ල ගං වතුරට යට නොවන ප්‍රදේශයක් බවට පත් කරනවා ” – වජිර...

“ගාල්ල ගං වතුරට යට නොවන ප්‍රදේශයක් බවට පත් කරනවා ” – වජිර කියයි

222 views

ඉදිරි වසර කිහිපය තුළ ගාල්ල දිස්ත්‍රික්කය ගං වතුරට යට නොවන ප්‍රදේශයක් බවට පත් කරන බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා පවසනවා.

ඊට අවශ්‍ය මූලික කටයුතු මේවන විට ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ආපදාවෙන් විපතට පත්වූවන් සඳහා වන්දි ප්‍රදානය කිරීමට අවශ්‍ය පියවර ද ගෙන ඇති බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site