Home News Breaking ගාල්ල දිස්ත්‍රීක්කයේ ගංවතුර වැළැක්වීම සඳහා මහා ජලාශයක්

ගාල්ල දිස්ත්‍රීක්කයේ ගංවතුර වැළැක්වීම සඳහා මහා ජලාශයක්

SHARE

ගාල්ල දිස්ත්‍රීක්කයේ ගංවතුර වැළැක්වීම සඳහා මහා ජලාශයක් ඉදි කිරීමට ලබන වසරේ ජනවාරි 08 වැනිදා වැඩ ආරම්භ කිරීමට තමන් සූදානම් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවැසීය.

අමාත්‍ය වජිර අබේවර්ධන මේ බව පැවැසුවේ පසුගියදා ඇතිවූ ගංවතුරින් විපතට පත් ගාල්ල, නෙළුව සහ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ජනතාව සඳහා රුපියල් දස දහස බැගින් නිවාස ඉදිකිරීම් සඳහා අත්තිකාරම් ලෙස චෙක්පත් ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.

නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 7 ක නිවාස 240 ක් වෙනුවෙන් ද, තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 23 ක නිවාස 1592 ක් වෙනුවෙන් ද මෙම ආධාර ලබාදීම සිදු වන අතර අමාත්‍ය වජිර අබේවර්ධන අතින් මෙලෙස චෙක්පත් ප්‍රදානය කෙරුණේ සංඛේතාත්මකවය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site