Home News Breaking ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු අනතුරකින් මියයයි

ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු අනතුරකින් මියයයි

381 views

ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු වන නදී සම්පත් සුමනසේකර මහතා ඊයේ (21) රිය අනතුරකින් ජීවිතක්‍ෂයට පත්වී තිබෙනවා.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පිවිසුම අසල දී ඔහු රිය අනතුරකට ලක්වී ඇති බව සඳහන්.

තිස්තුන් හැවිරිදි සුමනසේකර මහතා වසර පහක කාලයක් ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ආදි ශිෂ්‍යයෙකු ද වනවා.

සුමනසේකර මහතා යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී එහි මෝටර් රථයක් ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site