Home C Gossip ගැහැණු පිරිමි බව සොයා ගැනීමට නොහැකිව පස් දෙනෙකුගේ බරපතල ලිංගික හිංසනයට ගොදුරු...

ගැහැණු පිරිමි බව සොයා ගැනීමට නොහැකිව පස් දෙනෙකුගේ බරපතල ලිංගික හිංසනයට ගොදුරු වූ තරුණයකු ජිවිතක්ෂයට VIDEO

SHARE

වැරදි සිතුවිල්ලක් නිසා තරුණයෙකුට ජීවිතය නැති වූ කතාවක් මැලේසියාවෙන් වාර්තා වනවා.

වයස අවුරුදු 18 ක් වන T. Nhaveen තවත් තරුණයින් පිරිසක් එකතුවී බරපතල ලිංගික හිංසනයන් සිදු කොට ඝාතනය කර තිබෙනවා.

Nhaveen හා ඔහුගේ යහළුවා අහාර පාන මිලදී ගන්නා අතරතුරයි මෙම සිද්ධිය සිදුවී තිබෙන්නේ.

වයස අවුරුදු 16 ත් 19ත් අතර පසුවන තරුණයන් පිරිසක් මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යහළුවා බේරී පලා ගියත් Nhaveenට ඔවුන්ගෙන් බේරීමට නොහැකිවී තිබෙනවා.

පසුව ඔහුව වෙනත් තැනකට රැගෙන ගොස් පැය හතරක් මේ පිරිස Nhaveenව දුෂණය කර ඇති බව වාර්තා වනවා.

යකඩ පොල්ලක් ආධාරයෙන් ඔහුගේ ලිංගික අවයවයන්වලට බරපතල ලෙස හානි සිදු කර ඇති බවත් පිළිස්සීමට ලක් කර ඇති බවත් සඳහන්.

ඔහු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරු පවසා තිබෙන්නේ ඔහුගේ මොළය ඒ වනවිට මියගොස් ඇති නිසා බේරගන්න බැහැ කියලයි.

රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පැයක් පමණ ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව Nhaveen ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

Nhaveen කියන්නේ පාසලේ හොඳට ඉගෙන ගන්න දක්ෂ කෙනෙක් බවත් ඔහු අහිංසක නිසා නිතර නිතර යාලුවන්ගේ උසුළු විසුළුවලට ලක් වන බවත් පවුලේ අය සඳහන් කර තිබෙනවා.

මේ නිසා ඔහුව ඝාතනය කළ තරුණයින් පස් දෙනා අනුමාන කර තිබෙන්නේත් Nhaveen කියන්නේ පිරිමිත් නොවන ගැහැණුත් නොවන කෙනෙක් කියලයි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site