Home News Breaking ගෑස් මිලත් වැඩිවෙයිද ?

ගෑස් මිලත් වැඩිවෙයිද ?

SHARE

ගෑස් මිළ රුපියල් 200කින් පමණ ඉදිරියේදී වැඩිවිමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ගෑස් මිල වැඩි කළ යුතු බවට ලිට්රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇතැත් එම ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කරමින් පවතින අතර ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් ගෑස් සමාගම් පාඩු ලැබීමත්, ලෝක වෙළඳ පොළේ ගෑස් මිල පසුගිය කාලය තුළ ඉහළ යාමත් ඩොලරයේ මිල වැඩිවිම යන හේතූන් මත ගෑස් මිල වැඩිකිරීම සඳහා සමාගම් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

ගෑස් මිල වැඩි කිරීම සඳහා සමාගම් කර තිබෙන ඉල්ලීම පිළිබදව පසුගිදා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට භාජනය වී ඇති බවද වාර්තා වනවා.

අවසන් වරට 2016 වසරේ නොවැම්බර් මාස අයවැයෙන් ගෑස් මිල රුපියල් 25කින් අඩුවුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site