Home News Breaking ගිනි අවියක් සහ පතොරම් 5 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ගිනි අවියක් සහ පතොරම් 5 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

882 views

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරම් 5 ක් සමඟ සැකකරුවෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (06) අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව – අඟුලාන ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු අද (07) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site