Home News Breaking ගිනි අවි-කඩු-හෙරොයින් සමඟ 2ක් පොලිස් දැලේ

ගිනි අවි-කඩු-හෙරොයින් සමඟ 2ක් පොලිස් දැලේ

138 views

ගිනි අවි, කඩු සහ හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු ඇල්පිටිය, කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ අකුරල ප්‍රදේශයේදී සහ අම්බලන්ගොඩ, දියසෙන්පුර ප්‍රදේශයේදී 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි එක් සැකකරුවෙකු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව උණ්ඩයක් සහ හෙරොයින් ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 815ක් සොයාගෙන තිබෙනවා.

අනෙක් සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් , ජීව උණ්ඩ 03ක් සහ කඩු දෙකක් සොයාගත් බව පොලීසිය සඳහන් කළා.

කළුගල සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site