Home News Breaking ගිනි අවි තුනක් සමඟ තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට

ගිනි අවි තුනක් සමඟ තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට

75 views

මෙරට නිශ්පාදිත ගිනි අවි තුනක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මොණරාගල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන රැසක නිලධාරීන් සමත් වී තිබෙනවා.

මෙම ගිනි අවි සියඹලාණ්ඩුව, බුත්තල සහ මැදගම යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර අත්වඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයන්වල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළා.

බුත්තල, මැදගම සහ සියඹලාණ්ඩුව පොලිස් ස්ථාන මඟින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම ගිනිඅවි කුමන හේතුවක් මත ලඟ තබාගත් ද යන්න මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැති වී අතර සැකකරුවන් මොණරාගල සහ සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයන්ට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම පිළිබඳ වැඩිදුර විමර්ශන අදාළ පොලිස් ස්ථාන මඟින් සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site