Home News Breaking ගිනි රකුසාට බිලි වූ රාජගිරියේ ගෑස් ගබඩාවේ ගින්නට හේතුව PHOTOS

ගිනි රකුසාට බිලි වූ රාජගිරියේ ගෑස් ගබඩාවේ ගින්නට හේතුව PHOTOS

SHARE

රාජගිරියේ සුපිරි වෙළඳ සැළක අද (02) අලුයම හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව කෝට්ටේ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සඳහන් කළා.

ගින්න හටගත්තේ සුපිරි වෙළඳ සැළේ ගෑස් ගබඩාවක වන අතර පසුව ගින්න සුපිරි වෙළඳ සැළ දක්වා ව්‍යාප්ත වී තිබෙනවා.

ගොඩනැගිල්ලේ විදුලි කාන්දුවක් ගින්නට හේතුව බව සැකකරන බවයි වාර්තා වන්නේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා රථ 03ක් සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් රථයක්, කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවීම් රථයක් යොදා ගෙන තිබෙනවා.

රාජගිරියේ HSBC ගොඩනැගිල්ල ආසන්නයේ මෙම ගෑස් ගබඩා කර ඇති සුපිරි වෙළඳ සැළ පිහිටා තිබෙනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site