Home News Breaking ගුරුවරුන් 3000කට ආසන්න පිරිසකට අද සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

ගුරුවරුන් 3000කට ආසන්න පිරිසකට අද සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

390 views

ජාතික පාසල්වල අඛණ්ඩව වසර 10කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන් 3000කට ආසන්න පිරිසකට අද සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

කෙසේ වෙතත් ගුරු සංගම් පවසන්නේ, නිසි ක්‍රමවේදයෙන් පරිභාහිරව අධ්‍යාපන අමාත්‍යංශය සිදු කර ඇති මෙම ගුරු මාරු අනුමත නොකරන බව ය.

මෙරට ජාතික පාසල් 353ක ගුරුවරුන් 37,000කට ආසන්න පිරිසක් සේවය කරති.

අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ මින් 12,000කට ආසන්න පිරිසක් වසර 10කට වඩා එකම පාසලක සේවය කරමින් ඇති බව ය.

පළමු අදියර යටතේ උසස් පෙළ ගුරුවරුන් 3000කට ස්ථාන මාරුවීම් ලබා දීමට සැලසුම් කර තිබේ.

දෙවන අදියර ලබන වසරේ ජනවාරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එහිදී පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණි දක්වා වන ගුරුවරුන් 9000කට ස්ථාන මාරු ලබා දීමට නියමිත ය.
මේ පිළිබඳව ගුරු සංගම්වල විරෝධය පළ වේ.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ, මෙම ස්ථාන මාරු ස්වාධීන කමිටුවක් හරහා ක්‍රියාත්මක කළ බව ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site