Home News Breaking ගුරු වර්ජනය අසාර්ථකයි

ගුරු වර්ජනය අසාර්ථකයි

159 views

අධ්‍යාපන වෘත්තීය සමිති එක්ව ක්‍රියාත්මක කළ වර්ජනය සම්පුර්ණයෙන් අසාර්ථක බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා පවසනවා.

අද (04) උදැසන කළුතර දිස්ත්‍රික්කයේ පාසල් කිහිපක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

දුෂ්ඨ බලවේගයක් විසින් මේ රටේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට සිදුකළ වැඩ පිළිවෙල සම්පුර්ණයෙන් අසාර්තකවු බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මේ අතර අද දිනය තුළදී පාසල් වල සිසුන් හා ගුරුවරුන් වෙනදාටත් වඩා පාසල් පැමණි බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා වැඩිදුරටත් පවසනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site