Home News Breaking ගුවන්තොටුපලේදී ඇමෙරිකා ඩොලර් 100 නෝට්ටු ලක්‍ෂයක් සමග කාන්තාවක් මාට්ටු

ගුවන්තොටුපලේදී ඇමෙරිකා ඩොලර් 100 නෝට්ටු ලක්‍ෂයක් සමග කාන්තාවක් මාට්ටු

127 views

නීති විරෝධීව මෙරටට රැගෙන ආ මුදල් තොගයක් කටුනායක රේගුව අත්අඩංගුවට ගත්තා. ගුවන් මගියෙකුගේ ගමන් මල්ලේ තිබී ඇමෙරිකා ඩොලර් 100 නෝට්ටු ලක්‍ෂයක් සොයාගත් බවයි රේගුව ප්‍රකාශ කරන්නේ.

චෙන්නායි සිට මෙරටට පැමිණි කාන්තාවකගේ ගමන් මලු පරීක්‍ෂා කිරීමේ දී මෙම මුදල් සොයා ගෙන තිබෙනවා. ගුවන්තොටුපොළේ කිසිවක් ප්‍රකාශ නොකරන දොරටුවෙන් පිටවීමට මෙම කාන්තාව උත්සාහ දරා ඇති බවයි රේගුව ප්‍රකාශ කරන්නේ. එහිදී එම කාන්තාව අත්අඩංගුවට ගෙන ගමන් මලු පරීක්‍ෂා කළ බව කටුනායක රේගු මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් ප්‍රකාශ කළා. මෙම කාන්තාව ළඟ තිබී සොයාගත් ඇමෙරිකා ඩොලර් නෝට්ටුවල වටිනාකම රුපියල් එක්කෝටි පනස් තුන් ලක්‍ෂය ඉක්මවන බව කටුනායක රේගු අධ්‍යක්‍ෂ පරාක්‍රම බස්නායක පවසනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site