Home News Breaking ගුවන් ගමන්වල වෙනසක් හෙට

ගුවන් ගමන්වල වෙනසක් හෙට

740 views

ඉන්දීය සාගරය ඉහළ අහසේ සිදුකෙරෙන පරීක්ෂණාත්මක ගුවන් ගමනක් හේතුවෙන් හෙට (03) දිනයේ කටුනායක ගුවන් තොටුපළින් නික්මෙන සහ පැමිණෙන ගුවන් ගමන්වල වෙනසක් සිදුවන බව ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවය ප්‍රකාශ කළා.

මේ පිළිබද වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා තම සංචාරක නියෝජිතයා හෝ 1979 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඇමතිය හැකි බවයි එමගින් වැඩිදුරටත් සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site