Home C Gossip ගෙදර හිටපු අලි පැටියව බලෙන්ම අනාථාගාරයට ගෙනියන හැටි මෙන්න- VIDEO

ගෙදර හිටපු අලි පැටියව බලෙන්ම අනාථාගාරයට ගෙනියන හැටි මෙන්න- VIDEO

SHARE

පසුගිය දවස්වල අලි ඇතුන් ගැන වඩාත් කතාබහ කරන්න පටන්ගත්තේ ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දැමීමත් සමගයි.

අපි මේ කියන්න යන්නේ තවත් අසාධාරණ සිදුවීමක් ගැන.

නිවසක කුඩා දරුවන් සමග ඉතාමත් ආදරයෙන් හා ආරක්ෂාකාරීව කල් ගතකළ අලි පැටවෙක් වනජීවී නිළධාරීන් පැමිණ රැගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව අදාළ නිවසේ පුද්ගලයන්ගේ සහ අලි පැටවාගේ දැඩි අකමැත්තෙන් බලහත්කාරයෙන් ලොරියක පටවාගෙන අලි අනාථාගාරය වෙත රැගෙන යන සංවේදී වීඩියෝවක් අන්තර්ජාලයට එක් කිරීමත් සමග බොහෝ දෙනාගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

රක්ෂිත වනාන්තර තුළ ජීවත්වන අලි ඇතුන්ටද ආරක්ෂාවක් නොමැති කාලවකවානුවක නිවසක ආරක්ෂාකාරීව හැදුනු අලි පැටවාට කුමක් හෝ සිදුවුණහොත් වග කියන්නේ කවුරුන්ද?

මේ එම වීඩියෝවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site