Home News Breaking ගෝලීය සෞඛ්‍ය සමුළුවේ ආරම්භය ලබන 15

ගෝලීය සෞඛ්‍ය සමුළුවේ ආරම්භය ලබන 15

SHARE

ගෝලීය සෞඛ්‍ය සමුළුව ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 15 වැනිදා අබුඩාබිහිදීයි.සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

අබුඩාබි සෙයිඩ් මොහොමඩ් බින් කුමරු, බිල්ගේට්ස් පදනම සහ කාටර් මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන ගෝලීය සෞඛ්‍ය සමුළුවේ මෙවර තේමාව වී ඇත්තේ “බෝ වන රෝග තුරන් කිරීම සඳහා සියලු දෙනා එක්වීම“ යන්නයි.

මැලේරියා රෝගය තුරන් කිරීම පිළිබඳ මෙම සමුළුවේදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත වන අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ද විශේෂ දේශනයක් ද සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site