Home News Breaking ඡන්ද පැමිණිලි ඇතොත් මේ අංක අමතන්න

ඡන්ද පැමිණිලි ඇතොත් මේ අංක අමතන්න

1,720 views

හෙට (10) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් දැනුම් දිය යුතු නිරීක්ෂණ හෝ පැමිණිලි ඇතොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයක් මැතිවරණ මහලේකම් කාර්යාලය ස්ථාපිත කර තිබේ.

මෙය හෙට පෙ.ව 6.00 සිට ක්‍රියාත්මක වන අතර නිරීක්ෂණ හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමට පහත සඳහන් දුරකතන හා ෆැක්ස් අංක වෙත දැනුම් දෙන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය ඉල්ලා සිටියි.

මැතිවරණ පැමිණිලි හා නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා දුරකථන අංක පහත දැක්වේ.

 

 

 

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site