Home News Breaking ජගත් පරිසර දින සැමරුම අද

ජගත් පරිසර දින සැමරුම අද

700 views

ජගත් පරිසර දින සැමරුම අද(04) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජුනි 05 වන දිනට යෙදී තිබෙන ජගත් පරිසර දිනයට සමගාමීව මෙම සැමරුම් උත්සව පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ප්ලාස්ටික් අවභාවිතය මඟින් සිදුවන පරිසර දූෂණය පිටුදකිමු යන්න මෙවර පරිසර දිනයේ තේමාව යි.

පසුගිය මැයි 30 වන දින සිට ජුනි මස 05 වන දින දක්වා සතියක කාලය ජාතික පරිසර සතිය ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site