Home News Breaking ජනපති කටාර් රාජ්‍යයට ළඟා වෙයි

ජනපති කටාර් රාජ්‍යයට ළඟා වෙයි

321 views

සිය ප්‍රථම මැදපෙරදිග සංචාරය සනිටුහන් කරමින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටාර් රාජ්‍යය බලා පිටත්ව ගිය අතර මේ වන එරටට ළඟා වී තිබේ.

කටාර් රජු වන තමීන් බින් අහමඩ් අල්තානි රජුගේ ආරාධනයකට අනුව මෙම සංචාරයේ නිරත වන ජනාධිපතිවරයා අද උදෑසන දෝහා නගරයේ හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එරටට ලඟා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

එහිදී එරට ආර්ථික හා වෙළඳ කටයුතු අමාත්‍ය ශෙයික් අහමඩ් බින් ජසිම් ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව පිළිගෙන ඇත.

සිය දෙදින රාජ්‍ය සංචාරය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටාර් රජු සහ එරට අගමැතිවරයා මෙන්ම අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

කටාර් විදේශ කටයුතු අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අද පස්වරුවේ පැවැත්වෙන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා කටාර් ව්‍යාපාරික හමුවකටද ජනාධිපතිවරයා අද පස්වරුවේ සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

ශ්‍රී ලාංකිකයන් එක් ලක්ෂ 40,000 ක් පමණ මේ වන විට කටාර් රාජ්යරයේ විවිධ රැකියාවල නිරතව සිටින අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ සුහද හමුවකට ද එක්වීමට සැලසුම් කර ඇත.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site