Home News Breaking ජනපති දුර්වල කරලා ශක්තිමත්වෙන යක්ෂයා ගැන ජනපති කියූ කථාව මෙන්න

ජනපති දුර්වල කරලා ශක්තිමත්වෙන යක්ෂයා ගැන ජනපති කියූ කථාව මෙන්න

5,874 views

එක්වෙමු – නැගිටිමු – අටුකොටු පුරවමු ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ උතුරු පළාත් වැඩසටහන අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

එහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් උදෑසන පුත්තූර්, නිලාවරෙයි ප්‍රදේශයේදි පැවති මෙම වැඩසටහන සංකේතවත් කරමින් පළතුරු පැල සහ ආහාර බෝග පැල ගොවීන් වෙත බෙදාදීමද සිදු කෙරුනා.

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් යාපනය දිස්ත්‍රික්කයේ වගා ලිං සංවර්ධනය වෙනුවෙන් වෙන් කළ රුපියල් මිලියන 20ක මුදල සංකේතවත් කරමින් චෙක්පතක් ද එහිදී පිරිනැමුණි.

වැඩසටහනෙන් අනතුරුව ජනාධිපතිතුමා යාපනය හින්දු විද්‍යාලයේ සංවිධාන කර තිබූ දෙමළ දින ජාතික සැමරුම් උත්සවය සදහා සහභාගි වීමට පිටත්ව යන අතරතුර හින්දු විද්‍යාලයීය පිවිසුම් මාර්ගය අසළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ පිරිසක් විරෝධතාවක නිරතවූ අතර ඒ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස බල කරමින්.

ඒ අසලින් ගිය ජනපතිවරයා ඔවුන් අතරට ගියේ මේ ආදරයෙන්.

වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site