Home News Breaking ජනපති ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම අද

ජනපති ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම අද

90 views

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙයි.

අද(03) උදෑසන 10.00 ට පමණ අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වු බව වාර්තා වෙයි.

අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු සියළු අමාත්‍යවරු එක්ව සිටි බව සඳහන්ය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(02) රාත්‍රී සාකච්ඡාවක් පැවැත්වුණි.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site