Home News Breaking ජනපති මැදිහත්වන තුරු වර්ජනය ක්‍රියාත්මකයි

ජනපති මැදිහත්වන තුරු වර්ජනය ක්‍රියාත්මකයි

SHARE

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කල වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

පෙරේදා දුම්රිය රියදුරන් ආරම්භ කල වර්ජනයට ඊයේ මධ්‍යම රාත්‍රී සිට දුම්රිය නියාමකවරුන්, පාලකවරුන්, ඇතුළු තවත් කණ්ඩායම් කිහිපයක් එක් වුණා.

මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අසාර්ථක වූ බව ලොකමොටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවා.

මේ අතර ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පොරොන්දුවක් ලබාදෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්නද සඳහන් කළා.

අද උදෑසන කාර්යාල දුම්රිය 9ක් කොළඹ දක්වා ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.මේ අතර දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි දුම්රිය මගීන්ට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ වල නොමිලේ ගමන්කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ජී. එස් විතානගේ පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site