Home News Breaking ජනපති මැදුරේ විශේෂ ඉෆ්තාර් උත්සවයක්

ජනපති මැදුරේ විශේෂ ඉෆ්තාර් උත්සවයක්

845 views

ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති මන්දීරයේදී පැවැත් වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ පැවැති එම උත්සවයට ඉස්ලාම් ආගමික නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී තිබුනා.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර ඇත්තේ ජාතීන් අතර සංහිදියාව සහ සහජිවනය ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙලේ සුවිශේෂි අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බවයි.

ජාතික සංහිදියාව වෙනුවෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙල එහිදී ඉස්ලාමිය ආගමික නායකයින්ගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site