Home News Breaking ජනපති මෛත්‍රි පාල සිරිසේනට ආදරණීය ඉල්ලීමක්

ජනපති මෛත්‍රි පාල සිරිසේනට ආදරණීය ඉල්ලීමක්

SHARE

ජනාධිපතිවරයාගේ විධායක බලතළ යොදා ගනිමින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සියල්ල පවරා ගෙන දුෂණය පිටු දැකීමට අවශ්‍ය කටයුතු කඩිනමින් යොදවන මෙන් ඉතා ආදරණීයව තමා ඉල්ලා සිටින බව සරත් වීරසේකර පවසයි.

අද(06) පැවති ගෝලීය ශ්‍රී ලාංකීක සංසඳයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

අද වන විට දුෂණ මර්දන ක්‍රියාවලිය ඉතා අකාර්යක්ෂම වී ඇති බවත් එනිසා මාස 3 ක කාලයකින් ජනාධිපතිවරයාට හැකියාව තිබේ නම් සියලු චෝදනා විභාග කර අවසන් කරන ලෙස තමන් රටට ආදරය කරන පුද්ගලයෙක් වශයෙන් ඉල්ලා සිටින බවත් වීරසේකර වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය පැහැදිලි හා අවංකභාවයෙන් යුතු යැයි තමා විශ්වාස කරන බවත් උදාසීන තත්ත්වයට පත්ව ඇති FCID වැනි ආයතන කාර්යක්ෂම තත්ත්වයට පත් කරන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කරමින් වීරසේකර පැවසීය.

මේ අතර පසුගිය දා ජීනිවා නුවර තවත් රැස්වීමක් පැවති බවත් එහිදී දෙමුහුන් අධිකරණය සාධාරණීකරණය කරමින් වාර්තාවක් නිකුත් කළ බවත් පැවසු වීරසේකර කියා සිටියේ එම වාර්තාවෙන් ලංකාවේ අධිකරණය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී දුෂීත ආයතනයක් බවට පත්ව ඇති බවට බරපතළ හා අපහාසාත්මක චෝදනාවක් එල්ල වු බවයි.

මොනිකා පින්ටෝ නැමති තැනැත්තිය විසින් මෙම වාර්තාව නිකුත් කර ඇති බව ද ඔහු කියා සිටියේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site