Home News Breaking ජනපති ලේකම් නීතිපතිගෙන් උපදෙස් පතයි

ජනපති ලේකම් නීතිපතිගෙන් උපදෙස් පතයි

866 views

පූර්ණ බැඳුම්කර වාර්තාවේ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා.

මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ නීතිපතිවරයාගේ සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසර හිමි වන්නේ නම්, ඉදිරියේදී එම පූර්ණ වාර්තාව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවයි.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site