Home News Breaking ජනවාරි 8 වනදා මෙන් මැයි 08 වනදා ද විප්ලවීය දිනයක් වෙනවා –...

ජනවාරි 8 වනදා මෙන් මැයි 08 වනදා ද විප්ලවීය දිනයක් වෙනවා – ඩිලාන් කියයි

893 views

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද(08) පෙරවරුවේ අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ග‍මහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැ දැක තිබෙනවා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසුවේ ජනවාරි 8 වනදා මෙන් මැයි 08 වනදා ද විප්ලවීය දිනයක් වනු ඇති බවයි.

ආණ්ඩුවෙන් පසුගියදා ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් 11ක් අද අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති අග්ග‍මහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගනු ලැබුවේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site