Home News Politics ජන ජීවිතය අවුල් කිරීමට රජය ඉඩ දෙන්නේ නැහැ

ජන ජීවිතය අවුල් කිරීමට රජය ඉඩ දෙන්නේ නැහැ

SHARE

ජන ජීවිතය අවුල් කිරීමට ඇතැමුන් උත්සාහ දැරුවද රජය ඊට ඉඩ තබන්නේ නැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. හම්බන්තොට පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

හම්බන්තොට තිස්සමහාරාම එකමුතුගම සමගි ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලබා දිමේ සාකච්ඡාව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ යටතේ සමගි ප්‍රජා ජල ව්‍යාපෘතිය නවීකරණය කිරීමට නියමිතයි. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 235ක්. ප්‍රදේශයේ පවුල් 730කට පානීය ජලය බෙදා දීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site