Home News Breaking ජල ටැංකියක තිබී පුද්ගල මළසිරුරක් සොයා ගැනෙයි PHOTOS

ජල ටැංකියක තිබී පුද්ගල මළසිරුරක් සොයා ගැනෙයි PHOTOS

SHARE

වව්නියාව – කුරුමන්කාඩු ලොරි රථ නැවතුම්පළ භූමියේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

එහි දියනෑමට ජලය ලබාගන්නා ජල ටැංකියක තිබී මළසිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළා.

මළසිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා වව්නියාව රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site