Home News Breaking ජල මට්ටම් ඉහළ යන ගංගා බැලීමට යාමෙන් වළකින්න

ජල මට්ටම් ඉහළ යන ගංගා බැලීමට යාමෙන් වළකින්න

2,000 views

කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, මහ ඔය, අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ යන නිසා ජලමුලාශ්‍රවල පහළ ප්‍රදේශ වල සිටින ජනතාව ඒ පිළිබඳව අවදානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මෙම ජල ජලමුලාශ්‍රවල සමහර ස්ථානවලින් ජලය පිටාර ගලමින් තිබෙන බවත්, කිසිවිටෙකත් ගංවතුර නැරඹීමට නොයන ලෙසත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කරනවා.

ජල ගැලීම් ඇති ස්ථානවල ජලය භාවිතයට ගැනීමෙන් වැළකී සිටින ලෙසත්, එවැනි ස්ථානවල දිය නෑමෙන්ද වැළකී සිටින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site