Home News Breaking ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් වර්ජනයේ

ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් වර්ජනයේ

861 views

ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් මේ වනවිට සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

සියයට 25 ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින් අද පෙරවරු 9ට ආරම්භ කළ මෙම සංකේත වර්ජනය පස්වරු 1 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

මීට අමතරව, සති අන්තයේදී නඩත්තු කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරත වන බවයි ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ කැඳවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site