Home News Breaking ජල සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් වෙයි

ජල සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් වෙයි

660 views

‍වැටුප් ගැටලුව මූල් කරගනිමින් ජල සම්පාදන සේවකයින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

ඊයේ (06) පස්වරුවේ ජල සම්පාදන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ජාතික සමගි සේවක වෘත්තීය සමිතියේ ලේකම් නාමල් වසන්ත බණ්ඩාර සඳහන් කළා.

ඒ අනුව අද දිනයේ සිට සාමාන්‍ය පරිදි ජල සම්පාදන සේවකයින් සිය රාජකාරී කටයුතු සිදුකරන බව නාමල් වසන්ත බණ්ඩාර සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site