Home News Breaking ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලා යෝජනාවක් සම්මත කරයි

ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලා යෝජනාවක් සම්මත කරයි

912 views

යුධ සමයේ උතුරු පළාතේ සිදුවු මානව හිමිකම් කඩවීම වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීම් කිරීමට උතුරු පළාත් සභාව ඊයේ (27) යෝජනාවක් සම්මත කරගනු ලැබීය.

උතුරු පළාත් සභා 117 වන සභා වාරය යාපනය කයිතඩි පළාත් සභා සංකීර්ණයේදී පැවැත්වු අවස්ථාවේදී අදාළ යෝජනාව සම්මත කර ගැණින.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් විසින් අදාළ යෝජනාව පළාත් සාභාව වෙත ඉදිරිපත් කළ අතර, පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත යෝජනාව සම්මත කර ගනු ලැබිණ

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site