Home News Breaking ජාතික ගෙවීම් වේදිකාව හෙට සිට ක්‍රියාත්මකයි

ජාතික ගෙවීම් වේදිකාව හෙට සිට ක්‍රියාත්මකයි

SHARE

ජාතික ගෙවීම් වේදිකාවක් සඳහා අයි. සී. ටී. ඒ හෙවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන් යෝජනා කෙරුණු ආන්දෝලනාත්මක පද්ධතිය වෙනුවට මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක ලංකා ක්ලීයර් ආයතනය හරහා යෝජනා කෙරුණු ගෙවීම් වේදිකාව හෙට සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසා තිබේ.

මෙම නව ක්‍රමය මහ බැංකුව විසින් අධීක්ෂණය කෙරෙන, නීත්‍යානුකූල ක්‍රමවේදයකි.

අදාළ නව ක්‍රමය හෙට සිට ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා රේගුව ද තහවුරු කළේ ය

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site