Home News Breaking ජාතික විගණන පනත් කෙටුම්පත යළි ප්‍රමාද වීම පිළිබඳව චෝදනා

ජාතික විගණන පනත් කෙටුම්පත යළි ප්‍රමාද වීම පිළිබඳව චෝදනා

543 views

අවස්ථා ගණනාවකදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළ ජාතික විගණන පනත් කෙටුම්පත යළි ප්‍රමාද කර ඇති බවට විගණන සේවා සංගමය චෝදනා කළේය.

එම සංගමය ප්‍රකාශ කළේ, පසුගිය අඟහරුවාදා රැස්වූ කැබිනට් මණ්ඩලයට ද විගණන පනත් කෙටුම්පත ඉදිරිපත් වී නොමැති බව ය.

විගණන පනත් කෙටුම්පතට ඉදිරිපත් වු සංශෝධන සමාලෝචනයට පත් කළ අමාත්‍ය අනුකමිටුවේ සභාපති අචාර්යය සරත් අමුණුගම පසුගිය සඳුදා ප්‍රකාශ කළේ, සම්මත කර ගැනීම සඳහා එය පසුගිය අඟහරුවාදා රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site