Home News Breaking ජාතික සුරක්ෂා සිසු රක්ෂනාවරණ දිනය අදයි

ජාතික සුරක්ෂා සිසු රක්ෂනාවරණ දිනය අදයි

SHARE

“ජාතික සුරක්ෂා සිසු රක්ෂනාවරණ දිනය” ලෙස අද දිනය ලෙස නම් කර තිබෙනවා.රටේ සියලු පාසල් සම්බන්ධ කරගනිමින් දීප ව්‍යාප්ත මට්ටමින් පාසල් ප්‍රජාව දැනුවත් කිරීම මෙහි අරමුණ බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

“සදා සුරකිමු දැයේ දරුවන්” යන තේමාව යටතේ පසුගිය ඔක්තෝබර් මස පළමු වන දින හදුන්වාදුන් ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරන වැඩසටහන පිළිබඳව පාසල් සිසුන්, දෙමාපියන් ඇතුලු පාසල් පාදක ප්‍රජාව දැනුවත් කිරීම මෙහි අරමුණයි.

මෙම වැඩසටහනට අනුව අද දිනය තුළ පාසල් තුළ අත්පත්‍රිකා බෙදා හැරීම මෙන්ම දැනුවත් කිරීමේ දේශන ද පැවැත්වීමට නියමිත අතර ප්‍රධාන සැමරුම් උත්සවය උද උදෑසන නුගේගොඩ අනුලා විද්‍යාලයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

දිවයිනේ සියළුම පාසල් වල උදෑසන 8.08ට මෙම ජාතික සැමරුම් උත්සවය පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

සම්පූර්ණයෙන් ම නොමිලේ ලබාදෙන මෙම රක්ෂණාවරණය සඳහා රජය රුපියල් බිලියන 05කට ආසන්න මුදලක් වැය කොට තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site