Home News Breaking ජාලිය වික්‍රමසූරියට නැවතත් වරෙන්තු

ජාලිය වික්‍රමසූරියට නැවතත් වරෙන්තු

892 views

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නැවත වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.

ඒ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් ලබා ගැනීමට වෙන් කළ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ඔහුට ඇප තැබූ ඔහුගේ බිරිඳ සහ ඥාති සහෝදරියකට ද මෙලෙස වරෙන්තු නිකුත් කිරීමටයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වැඩිදුරටත් නියෝග කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site