Home News Breaking ඥාණසාර හිමි ගැන අධිකරණය අද විශේෂ තීරණයක් ගනී

ඥාණසාර හිමි ගැන අධිකරණය අද විශේෂ තීරණයක් ගනී

252 views

ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳට තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිර දඩුවම් නියමවූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇප මත නිදහස් කර තිබෙනවා.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් ඥාණසාර හිමියන්ට නියම කර ඇති අතර විදෙස් ගමන් ද තහනම් කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site